Home » විදුලිසර වැදී ස්වාමියා මළ සොවින් දුක්වන සුනඛ සුරතලා

විදුලිසර වැදී ස්වාමියා මළ සොවින් දුක්වන සුනඛ සුරතලා

by sachintha
December 2, 2024 1:19 am 0 comment

වල් ඌරන්ට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී පොල් කඩන්නකු මරණයට පත්ව ඇතැයි මාවනැල්ල පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාවනැල්ල වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ඉහළ අංවාරමලාගේ සනසිංහ නමැති පස්දරු පියෙකි. මියගිය අයගේ සුනඛ සුරතලා තම ස්වාමියාට සිදුව ඇති විපත දැනී මෙන් එම ස්ථානයෙන් ඉවත් නොවි කඳුළු සලමින් ඉතා ශෝකයෙන් සිය ස්වාමියා දෙස බලා සිටින අයුරු එම ස්ථානයට ගිය කොයි කාගේත් නෙතට කඳුළක් එක් කළ දසුනක් විය.

අරණායක සමූහ – රෝහණ බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT