Monday, April 21, 2025
Home » දක්ෂිණ අධිවේගයේ රථයක් ගිනි ගනියි

දක්ෂිණ අධිවේගයේ රථයක් ගිනි ගනියි

by yasara
December 2, 2024 9:26 am 0 comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න සහ කුරුඳුගහ හැතැප්ම අතර කිලෝමීටර් 66 දශම 6 ප්‍රදේශයේදී ඊයේ (1) සවස පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය හදිසියේ ගිනිගැනීමට ලක්වීී ඇත

ගින්න ඇති වූ වහාම එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ග කුරුඳුගහහැතැක්ම ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න සම්පූර්ණයෙන්ම වැඩ පවත්වා නිවා දැමීමට කටයුතු කළ අතර ඒ වන විටත් මෝටර් රථයේ අඩකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවි ගොස් ඇතැයි පොලිසිය කියයි

මෝටර් රථයේ පිටුපස පෙදෙසේ  ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි පොලිසිය සැක කරයි

අධිවේගී මාර්ග කුරුඳු ගහහැතැප්ම පොලිසිය පරීක්ෂණ පවත්වයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT