Monday, April 21, 2025
Home » අගමැතිනිය සුපර්මාර්කට් යයි

අගමැතිනිය සුපර්මාර්කට් යයි

by chanaka
December 1, 2024 11:22 am 0 comment

අග්‍රාමාතළු ආචාර්ය හරිනි අමරසූරිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල වල හුවමාරු වේ.

ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගන්නා ආකාරය ඡායාරූපයේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT