Home » ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමඟ බස් ගාස්තුවට මොකද වෙන්නෙ

ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමඟ බස් ගාස්තුවට මොකද වෙන්නෙ

by chanaka
December 1, 2024 11:26 am 0 comment

ඉන්ධන මිළ සංශෝධනය වුවද බස්රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගෙ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර සිටියේ පෞද්ගලික බස්රථ ගාස්තු වල ද කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.

මේ අතර පෙට්‍රල් මිල පහළ දැමූ අගය ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT