Wednesday, April 23, 2025
Home » අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ගැන පැමිණිල්ලක්

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ගැන පැමිණිල්ලක්

by yasara
December 1, 2024 10:03 am 0 comment

ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නිල ලාංජනය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදු වන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ අන්තර්ජාලයේ පවතින දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඉවත් කරන බව පවසමින් ඒ හරහා පණිවිඩ යොමු කර ඇති බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT