Home » රජරට යන රැජිණ පිට යයි

රජරට යන රැජිණ පිට යයි

by chanaka
November 29, 2024 1:11 pm 0 comment

රජරට දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇත. අද(29) පෙරවරුවේ දුම්රිය පීලිපැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුව හා මහලේකම් කාර්යාලය අතර දුම්රිය ස්ථානයේ දී ය.

දුම්රිය එන්ජිමේ රෝද කිහිපයක් පීල්ලෙන් පිටතට ගොස් සිර වී තිබේ.

මේ හේතුවෙන් අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියෙහි ධාවන කටයුතු සේම සෙසු මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතුවලට යම් බාධා එල්ල වීමක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT