Thursday, April 24, 2025
Home » චරිත් අසලංක එක් දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

චරිත් අසලංක එක් දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

by yasara
November 28, 2024 2:56 pm 0 comment

නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙයි.

මේ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙන ඇත.

එම ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පැතුම් නිස්සංක රැඳී සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT