Saturday, April 19, 2025
Home » බදුල්ලේ සැරි­සැරූ යාචක දේවි අබි­ර­හස් ලෙස මිය­ගි­හින්

බදුල්ලේ සැරි­සැරූ යාචක දේවි අබි­ර­හස් ලෙස මිය­ගි­හින්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන ඌව­ප­ළාත් සමූහ - ප්රසන්න පද්ම­සිරි සොර­ණා­තොට සමූහ

බදුල්ල ප්‍රධාන බස් නැව­තු­ම්පොළ ආස­න්නයේ ඇති කානු­වක තිබී කාන්තා මළ සිරු­රක් ඊයේ (27) උදෑ­සන හමුවූ බව බදුල්ල පොලී­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇති කාන්තාව බදුල්ල නග­රයේ සිටි වයස අවු­රුදු 55ක් පමණ වන දේවි නමින් හඳු­න්වන යාචක කාන්තාව බවට හඳු­නා­ගෙන ඇතැ­යිද පොලී­සිය පව­සයි.

මෙම කාන්තා­වගේ මර­ණ­යට හේතුව අනා­ව­ර­ණය වී නොමැති අතර, මේ පිළි­බ­ඳව බදුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට නිය­මිත බවද පොලී­සිය පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT