Home » අම්පාර ප්‍රදේශයේ විපතට පත් උසස් පෙළ සිසුන් සහ පදිංචිකරුවන් සඳහා සහන සේවා

අම්පාර ප්‍රදේශයේ විපතට පත් උසස් පෙළ සිසුන් සහ පදිංචිකරුවන් සඳහා සහන සේවා

by Gayan Abeykoon
November 28, 2024 6:18 pm 0 comment

අයහපත් කාලගුණික තත්වය  මත   අම්පාර කොන්ඩුවටුවාන ජලාශය වාන් දැමීමත් සමඟ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාග  මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සහ විපතට පත්ව සිටින ජනතාව වෙත  සහන සැලසීම සඳහා  යුද්ධ හමුදාධිපති තුමාගේ  උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස්,   බෝටිටු,  ට්‍රක් රථ සහ යුනි බෆල් රථ යොදවන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT