Home » සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි

සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි

by yasara
November 28, 2024 5:06 pm 0 comment

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

එතුමා මීට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කටයුතු කර ඇත.

2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT