Home » මෝටර් රථයක් ජලපහරකට හසුවෙයි

මෝටර් රථයක් ජලපහරකට හසුවෙයි

by chanaka
November 28, 2024 4:51 pm 0 comment

අධික වර්ෂාව හේතුවෙන් යාපනය – මන්නාරම මාර්ගයේ පාලිආරු ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් ඇතැයි යාපනය ආපදා කළමනාකරණ එ‍්කකය පවසයි.

මෝටර් රථය මන්නාරම සිට යාපනය දක්වා ගමන්කර අ‍ැති අතර එහි රියදුරු ජලය සහිත ස්ථානයක් පසුකිරීමට උත්සහ කිරීමේ දී ජලයේ ගසාගෙන ගොස් ඇති බව පැවසේ.

මෝටර් රථයේ සිටි සියලු දෙනා දිවි බේරාගෙන ඇති අතර මෝටර් රථය තවමත් ගොඩගැනීමට නොහැකිව ජලය සහිත ස්ථානයක රැදී ඇති බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT