Home » නාවික හමු­දාවෙන් ගල්ග­මුව දකුණ මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කෙරේ

නාවික හමු­දාවෙන් ගල්ග­මුව දකුණ මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කෙරේ

by Gayan Abeykoon
November 28, 2024 1:02 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

අක්‍රීය තත්ත්වයේ පැවැති ගල්ග­මුව දකුණ, මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කර නැවත ක්‍රියා­කාරී තත්ත්ව­යට පත් කිරී­මට නාවික හමු­දාව පෙරේදා (26) කට­යුතු කර තිබේ.  ගල්ග­මුව දකුණ, මහ­වැව සොරොව්වේ ඇති වූ දෝෂ­යක් හේතු­වෙන් එය අක්‍රී­යවී තිබු බැවින් එම සොරොව්ව අලු­ත්වැ­ඩියා කර දෙන ලෙස කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව විසින් නාවික හමු­දා­වට සිදු කළ ඉල්ලී­ම­කට බට­හිර නාවික විධා­න­යට අනු­යුක්ත කිමි­දුම් කණ්ඩා­ය­මක් විසින් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ ද සහ­යෝ­ග­යෙන් මේ කට­යුතු සිදු කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT