Home » කතානායකගෙන් දැනුම් දීමක්

කතානායකගෙන් දැනුම් දීමක්

by chanaka
November 28, 2024 10:54 am 0 comment

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබේ.

කෝප් සහ කෝපා ඇතුළු ප්‍රධාන කමිටු පිහිටුවීම තේරීම කාරක සභාව මගින් සිදු කරනු ලබයි.

ඊට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පත් වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්වන සාමාජික නාමලේඛනය, ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කතානායකවරයා සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT