Home » දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ

by chanaka
November 28, 2024 8:50 am 0 comment

වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද(28) දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇත.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ මහතා පැවසුවේ කොළඹ බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සිදු කරන බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT