Monday, April 21, 2025
Home » පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 31,000ක් පමණ විපතට පත්වෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 31,000ක් පමණ විපතට පත්වෙයි

by sachintha
November 27, 2024 1:10 am 0 comment

පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 31,000ක් පමණ විපතට පත්ව තිබේ. මින් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මුලතිව් ප්‍රදේශයේය. එම පවුල් සංඛ්‍යාව 4300කි. මුලතිව් නගරයට පිවිසෙන මාර්ගය ජලයෙන් යට වී තිබූ අයුරු මෙහි දැක්වේ. ඡායාරූපය – උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT