Sunday, April 20, 2025
Home » බොදු ගුරු සිසු ප්‍ර‍භා කලා ප්‍ර‍සංගය 01 වැනිදා ටවර් හෝල් රඟ­හ­ලේදී

බොදු ගුරු සිසු ප්‍ර‍භා කලා ප්‍ර‍සංගය 01 වැනිදා ටවර් හෝල් රඟ­හ­ලේදී

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

ජයන්ති කුරේ

මැද­කො­ළඹ ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලය හා දහම් ගුරු සංග­මය ඒකා­බ­ද්ධව ‘බොදු ගුරු සිසු ප්‍ර‍භා කලා ප්‍ර‍සංගය’ ලබන 01 වැනි දින සවස 2.30ට ටවර් හෝල් රඟ­හ­ලේදී පැවැත්වේ. කොළඹ ප්‍රාදේ­ශීය ලේකම් සඳ­රු­වන් අනු­රුද්ධ, 14 වන විජ­යබා පාබල රෙජි­මේ­න්තුවේ අණ­දෙන නිල­ධාරි මේජර් ජගත් සෙනෙ­වි­රත්න, විජ­යබා රෙජි­මේ­න්තුවේ කර්නල් මහින්ද ඒක­නා­යක, දිසා­පති ප්‍ර‍සන්න ජනක කුමාර, දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණ­ව­ර්ධන යන මහත්ම මහ­ත්මීන් එදි­නට සහ­භා­ගී­වී­මට නිය­මි­තය. මෙහි සංවි­ධාන කට­යුතු මෙහෙ­ය­වනු ලබන්නේ අභ­ය­සිං­හා­රා­මා­ධි­පති ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ලේඛ­කා­ධි­කාරි දෙම­ළුස්සේ මේධං­කර ස්වාමීන් වහන්සේ විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT