Sunday, April 20, 2025
Home » සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

by chanaka
November 26, 2024 8:54 am 0 comment

නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදීය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් කිරීමකින් අනතුරුව සහල් මෙරටට අනයන කරන බවයි.

රාජ්‍ය වානිජ විවිධ නීතීගත සංස්ථාව සහ ලංකා සතොස මගින් සහල් මෙරටට ආනයනය කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT