Sunday, April 20, 2025
Home » ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

by chanaka
November 26, 2024 8:44 am 0 comment

යම් විදුලි බිඳවැටීමක් පිළිබඳව දැනුම් දීමට හැකිතාක් පහත සඳහන් ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක් කර සිටියි.

ඒ අනුව CEBCare ජංගම දුරකථන යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවුඩ සේවාව, ස්වයං සේවා IVR පද්ධතිය වැනි ඕනෑම ඩිජිටල් මාධ්‍යය ප්‍රවාහයකින් විදුලි බිඳවැටීම් දැනුම් දිය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT