Home » හොරෙන් වතුර ගත්තාට ලක්ෂ 07ක් ගෙවන්න වෙයි
පාණදුර

හොරෙන් වතුර ගත්තාට ලක්ෂ 07ක් ගෙවන්න වෙයි

by thanushika
November 25, 2024 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ - සුනිල් ස්ටැන්ලි

ජල සම්පත් මණ්ඩලයේ පාණදුර බලප්‍රදේශයේ හිරණ ඒජන්ත වංගුවේ නි‍ෙවසකට හා බ්ලොක් ගල් වැඩපළකට ජල මීටර් ගලවා නීත්‍යනුකූල නොවන අන්දමින් ජල පහසුකම් ලබා ගත් බව කියන අයකුගෙන් සිදුවූ පාඩුවට රුපියල් ලක්ෂ 07ක මුදලක් අය කරගත් බව ජල සම්පත් මණ්ඩලය කියයි. ජල සම්පත් මණ්ඩලයේ රත්මලාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් හිරණ පොලීසියේ නිලධාරීන්ගේද සහාය ඇතිව ඉකුත් 21 වැනිදා මෙම වැටලීම සිදු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT