Home » නි‍ෙවසේ ඉහළ මහ­ලෙන් ඇද­වැටී පුද්ග­ල­යෙක් ජීවිතක්ෂයට

නි‍ෙවසේ ඉහළ මහ­ලෙන් ඇද­වැටී පුද්ග­ල­යෙක් ජීවිතක්ෂයට

by damith
November 23, 2024 1:18 am 0 comment

බළ­න්ගොඩ - සම්පත් ප්‍රිය­න­න්දන

බළ­න්ගොඩ – කල්තොට මාර්ගයේ මිරි­ස්වත්ත ප්‍රදේ­ශයේ ඇති දෙම­හල් නි‍ෙව­සක ඉහළ මහලේ සිට බිමට ඇද­වැටී පුද්ග­ල­යෙකු ඊයේ (22) මිය­ගොස් ඇතැයි පොලී­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ මොහො­මඩ් සියාම් නැමැති 46 හැවි­රිදි පුද්ග­ල­යෙකු බව පොලී­සිය තහ­වුරු කරයි.

බළ­න්ගොඩ හදිසි මරණ පරී­ක්ෂක ශාන්ත ජය­සේ­කර මහතා විසින් හදිසි මරණ පරී­ක්ෂ­ණය සිදු කළ අතර සිරුර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා බළ­න්ගොඩ මූලික රෝහ­ලට රැගෙන යෑමට පොලී­සිය කට­යුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT