Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකාවේ චීන තානා­පති හිටපු ජන­පති මහින්ද හමු­ වෙයි

ශ්‍රී ලංකාවේ චීන තානා­පති හිටපු ජන­පති මහින්ද හමු­ වෙයි

by damith
November 23, 2024 1:04 am 0 comment

ශ්‍රී ලංකාවේ චීන තානා­පති චී ෂෙන් හොන්හ් මහතා සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා අතර හමු­වක් විජේ­රාම නි‍ෙව­සේදී පසු­ගි­යදා පැවැ­ත්විණි. හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උපන් දිනය වෙනු­වෙන් මෙහිදී සුබ­පැ­තුම් එක් කළ චීන තානා­ප­ති­ව­ර­යාට රාජ්‍ය­තා­න්ත්‍රි­කව හා පෞද්ග­ලි­කව පව­තින මිත්‍ර­ත්වය සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සිය ස්තුතිය පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT