52
නිතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙයි
මහනුවර ඩී එස් සේනානායක වීදියේ වෙළෙඳසැලක කළ වැටලීමකදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත.
තීරු බදු නොගෙවා හොර රහසේ මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.
නීති විරෝධී අයුරින් ගෙන්වූ දුම්වැටි පන්දහසක් අලෙවි කිරීමට උත්සහ කළ අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙයි.