Monday, April 21, 2025
Home » මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කොරියානු තානාපතිනිය අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කොරියානු තානාපතිනිය අතර සුහද හමුවක්

by mahesh
November 22, 2024 1:00 am 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන් මහතා සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන මියෝන් ලී (miyon lee) මහත්මිය අතර සුහද හමුවක් පසුගිය 18 වැනි දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවත්විණි.

මෙහිදී දෙරටේ පවතින මිත්‍රත්වය, අධ්‍යාපනය, සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම කොරියානු රජයේ ආධාර යටතේ මෙරට තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවයා කොරියානු තානාපතිනිය වෙත සමරු තිළිණයක්ද පිළිගන්වන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT