Home » රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර

by mahesh
November 22, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ඇරඹීය.

මීට පෙර ඒ මහතා අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු ඉටු කරන ලදි. 2003 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇති ඒ මහතා වසර 20කට වැඩි අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT