Monday, April 21, 2025
Home » අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්

by yasara
November 22, 2024 11:23 am 0 comment

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට සිය ගිණුම් වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව අද (22) සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ලබාගත හැකිය.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් 511,086 දෙනෙක් සඳහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT