Home » ආන­න්දයේ වසරේ ක්‍රීඩ­කයා රුවි­ෂාන්

ආන­න්දයේ වසරේ ක්‍රීඩ­කයා රුවි­ෂාන්

by Gayan Abeykoon
November 21, 2024 1:02 am 0 comment

කොළඹ ආනන්ද විදු­හල් සංගම් රාත්‍රි­යේදී වසරේ ක්‍රීඩ­කයා ලෙස සම්මාන දිනා ගැනී­මට ක්‍රිකට් ක්‍රීඩක රුවි­ෂාන් පෙරේරා සමත් විය. කුල­රත්න විදු­හල් ශාලාවේ පැවති උත්ස­ව­යේදී උලෙළේ ආරා­ධි­ත­යකු ලෙස එක්වූ ආනන්ද විදු­හලේ ආදි ශිෂ්‍ය ගුවන් හමු­දා­පති උදේනි රාජ­පක්ෂ මහතා අතින් රුවි­ෂාන් කුස­ලා­නය ලබා­ගත් අයුරු. විදු­හ­ල්පති ඩී.එම්.එල්.පී. දිසා­නා­යක මහතා ද මෙහි වෙයි.

ඡායා­රූ­පය:  නිශ්ශංක විජේ­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT