Home » ගල­හි­ටි­යාව මැදි විදු­හලේ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය අද

ගල­හි­ටි­යාව මැදි විදු­හලේ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය අද

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

ගම්පහ දිස්ත්රික් විශේෂ - සිසිල ගුණ­ති­ලක

ගනේ­මුල්ල – ගල­හි­ටි­යාව මැදි විදු­හලේ වාර්ෂික ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය මේ මස 21 වැනි දින පෙර­වරු 8.30ට විද්‍යා­ල­යීය විදු­හ­ල්ප­තිනී උදේ­ශිකා කාරි­ය­ව­සම් මහ­ත්මි­යගේ ප්‍රදා­න­ත්ව­යෙන් විද්‍යා­ල­යීය ප්‍රධාන ශාලා­වේදී පැවැත්වේ. මෙදින මෙම උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා වශ­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා පීඨයේ පීඨා­ධි­පති මහා­චාර්ය එස්.ආර්.ඩී. කාලිං­ග­මු­දලි මහතා සහ­භාගී වන අතර, විශේෂ ආරා­ධිත අමු­ත්තකු ලෙස අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ පෞද්ග­ලික පාසල් නියා­ම­නය පිළි­බඳ අධ්‍යා­පන අධ්‍යක්ෂ ඩී.එෆ්.පී.එස්.ඩී. පෙරේරා මහතා ද සහ­භාගී වීමට නිය­මි­තය. මෙහිදී විද්‍යා­ල­යීය ශිෂ්‍ය ශිෂ්‍ය­යා­වන් 400 දෙනකු ඇග­යී­මට ලක් කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT