Home » දෙහි­වල නව ගුවන් පාලම අසල මගී මංතීරු සල­කුණු කරන්න

දෙහි­වල නව ගුවන් පාලම අසල මගී මංතීරු සල­කුණු කරන්න

by Gayan Abeykoon
November 21, 2024 1:02 am 0 comment

දෙහි­වල - ඩී.පී. හේරත්

දෙහි­වල නව ගුවන් පාලම අසල මගීන් සඳහා පාර මාරු­වී­මට ඇති මංතී­රුවේ සුදු ඉරි මැකී ගොස් අනා­ර­ක්‍ෂිත අයු­රින් මගීන්, පාසල් ළමුන් ද පාර මාරු­වී­මට යෑමේදී වාහන නොන­වත්වා ගමන් කිරීම නිසා දැඩි අව­දා­නම් තත්ත්ව­යක් මතුවී ඇති­බැ­වින් එම ස්ථානය ආර­ක්ෂක ඉරි සකසා දෙන ලෙස ජන­තාව වග­කි­ව­යුතු ආය­ත­න­ව­ලින් ඉල්ලා සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT