23
2024 සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලියෙන් (7 ශ්‍රේණිය පද්‍යය ගායනා අංශය) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යටියන්තොට, බෙරන්නාව ගාමිණී අභයරාජ මහ විදුහලේ ඉෙගනුම ලබන ජේ. සසිදු සිරිවර්ධන ශිෂ්‍යයා සමත්ව තිබේ. මේ සඳහා එම දරුවාට පුරුදු පුහුණු කිරීම පී.ඒ.ජේ. විජේලාල් (නියෝජ්‍ය විදුහල්පති) හා සිංහල විෂයභාර ඩබ්ලිව්.කේ.එම්. විජේසිරි මෙණෙවිය සිදු කර තිබේ.