Home » අගු­ණ­කො­ළ­පැ­ලැස්ස මහ විදු­හ­ලට ගාය­න­යෙන් සමස්තලංකා ජයක්

අගු­ණ­කො­ළ­පැ­ලැස්ස මහ විදු­හ­ලට ගාය­න­යෙන් සමස්තලංකා ජයක්

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

වැල්ල­වාය විශේෂ ජී. අයි. ආර්. ගරු­සිංහ

වසර 75ක පාසල් ඉති­හා­සයේ සමූහ ගායනා අංශ­යෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමි කර­ගැ­නී­මට මො / අගු­ණ­කො­ළ­පැ­ලැස්ස මහා විද්‍යා­ලයේ ගායන කණ්ඩා­යම සමත් තිබේ.

මේ සමූහ ගාය­නය සඳහා ආර්. එම්. මහේ­ෂිකා ලක්මාලි, ජේ. පී. ඉඳු­රංගා පති­රණ, එච්. ඒ. ධනංජි පුන්සලා, කේ. පී. විහංගා නෙත්මි, ඩී. එම්. බී. මෙතුලි සනන්‍යා, එච්. ඒ. මනුජි ඉඳු­සරා, එම්. බී. රුමේෂ් ලක්මාල්, ඊ. කේ. කෝසල උද­ය­මාල්, යූ. ඩබ්. තිළිණ ගයා­ෂාන්, ඩබ්. ආකාශ් මිහි­ඳුම්, එල්. ඒ. ශෙවාන් ප්‍රභාෂ්, එච්. ඒ. මිහිඳු සත්සර ඉදි­රි­පත් කළහ.

වාද­න­යෙන් ආර්. එම්. මහේ­ෂිකා ලක්මාලි, ජේ. පී. ඉඳු­රංගා පති­රණ, එච්. ඒ. ධනංජි පුන්සලා, කේ. පී. විහංගා නෙත්මි, ඩී. එම්. බී. මෙතුලි සනන්‍යා, එච්. ඒ. මනුජි ඉඳු­සරා, එම්. බී. රුමේෂ් ලක්මාල්, ඊ. කේ. කෝසල උද­ය­මාල්, යූ. ඩබ්. තිළිණ ගයා­ෂාන්, ඩබ්. ආකාශ් මිහි­ඳුම්, එල්.ඒ. ශෙවාන් ප්‍රභාෂ්, එච්. ඒ. මිහිඳු සත්සර එක්වූහ.

විදු­හ­ල්පති ආර්. ඩී. ඒ. රාජ­පක්ෂ මහ­තාගේ මඟ­පෙ­න්වී­මෙන් මේ සඳහා දරු­වන් පුරුදු කිරීම එම්. ටී. ශ්‍රියන්ත දිනේෂ් පුෂ්ප­කු­මාර (සංගීත විෂය භාර), ටී. එල්. විජිනි වත්සලා (නර්තන විෂය භාර) ගුරු­භ­ව­තුන් විසින් සිදු කර­න­ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT