Home » ලේක්හ­වුස් හිටපු සහ­කාර දැන්වීම් කළ­ම­නා­කාර ඩී.එස්.එස්.ජින­වංශ අභා­ව­ප්‍රාප්ත වෙයි

ලේක්හ­වුස් හිටපු සහ­කාර දැන්වීම් කළ­ම­නා­කාර ඩී.එස්.එස්.ජින­වංශ අභා­ව­ප්‍රාප්ත වෙයි

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

ලේක්හ­වුස් දැන්වීම් අංශයේ වසර 25ක කාල­යක් සේවය කර විශ්‍රාම ලබා සිටි සිළු­මිණ සහ­කාර දැන්වීම් කළ­ම­නා­කරු ලෙස ද සේවය කළ ඩී.එස්.එස්. ජින­වංශ මහතා අභා­ව­ප්‍රාප්ත විය.

ඒ මහ­තාගේ දේහය මේ වන විට අංක 301/61 ඒ, සර්ප වෙද නිවෙස, මාදුව, කටු­නා­යක නිවෙසේ තැන්පත් කර ඇති අතර අව­සන් කට­යුතු අද (21) සවස සිදු­කි­රී­මට නිය­මි­තව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT