30
ලේක්හවුස් දැන්වීම් අංශයේ වසර 25ක කාලයක් සේවය කර විශ්රාම ලබා සිටි සිළුමිණ සහකාර දැන්වීම් කළමනාකරු ලෙස ද සේවය කළ ඩී.එස්.එස්. ජිනවංශ මහතා අභාවප්රාප්ත විය.
ඒ මහතාගේ දේහය මේ වන විට අංක 301/61 ඒ, සර්ප වෙද නිවෙස, මාදුව, කටුනායක නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (21) සවස සිදුකිරීමට නියමිතව තිබේ.