Tuesday, April 8, 2025
Home » මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩභාර ගනියි

මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩභාර ගනියි

by yasara
November 20, 2024 11:22 am 0 comment

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ.එච්.මහින්ද සිරිවර්ධන මහතා අද (20)  සිය ධුරයේ වැඩභාර ගෙන තිබෙයි.

ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව / ඉන්දියාව / බංග්ලාදේශය සහ භූතානය සදහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබෙයි.

මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් සහ මුදල් අමාත්‍යංශයේ යටතේ වන දෙපාර්තමේන්තු වල ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT