Home » අලවතුගොඩ ලේක්හවුස් අළෙවි නියෝජිත අභාවප්‍රාප්ත වෙයි

අලවතුගොඩ ලේක්හවුස් අළෙවි නියෝජිත අභාවප්‍රාප්ත වෙයි

by sachintha
November 19, 2024 1:01 am 0 comment

 

අලවතුගොඩ ලේක්හවුස් අළෙවි නියෝජිත, අනුර සමූහ වය්‍යාපාර අදිපති ඒ.එම්.එම්.බංඩා මහතා (89) අභාවප්‍රාප්ත විය.

වසර 58ක් පුරා ප්‍රධාන පුවත්පත් ඒජන්සිකරුවකු වශයෙන් සේවය කළ ඒ මහතා සමාජ සේවකයකු ලෙසද විශාල සේවාවක් සිදුකර තිබේ. අවසන් කටයුතු අද (19) පස්වරු 4.00ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT