Home » පොලිස් සැරයන් සැමියා අතුරුදන්ව ඇතැයි බිරියගෙන් පැමිණිල්ලක්

පොලිස් සැරයන් සැමියා අතුරුදන්ව ඇතැයි බිරියගෙන් පැමිණිල්ලක්

by sachintha
November 19, 2024 1:13 am 0 comment

වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු අතුරුදන් වී ඇති බව සැරයන්ගේ බිරිය පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කර ඇත.

පොල්ගහවෙල, මැටිකුඹුරේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි මේ සැරයන් සිහිකල්පනාව මද ගතියකින් පෙළෙමින් සිට ඇති බව බිරිය පොලීසියට පවසා ඇත. මේ නිලධාරියා අතුරුදන්ව ඇත්තේ පසුගිය 16 වැනිදා සිට බව බිරිය කර ඇති පැමිණිල්ලේ සඳහන් වන බව පොල්ගහවෙල පොලීසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT