Home » නවගමුව රෝහලේ ගබඩාවක ගින්නක්

නවගමුව රෝහලේ ගබඩාවක ගින්නක්

by yasara
November 18, 2024 9:51 am 0 comment

නවගමුව  එම්.ඩී.එච්.  ජයවර්ධන මූලික රෝහල් පරිශ්‍රයේ  පිහිටි ඖෂධ සහ  උපකරණ ගබඩාවක අද (18) උදෑසන  ගින්නක් ඇතිවී තිබේ.

මෙම ගින්න  නවගමුව පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන හමුදා ඒකකය විසින්  සාර්ථක ව මැඩ පැවැත්වීමට  සමත් විය.

නවගමුව රෝහලේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ ගින්නට   හේතුව මෙතෙක් අනාවරණය නොවූ අතර  සිදුවූ අලාභය  තක්සේරු  කරන බවය.

නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT