Saturday, April 19, 2025
Home » නාමල් හදිසියේම කතරගම යයි – පළතුරු පූජාවක් ද තබයි

නාමල් හදිසියේම කතරගම යයි – පළතුරු පූජාවක් ද තබයි

by yasara
November 18, 2024 11:25 am 0 comment

 පොදු  ජන එක්සත්  පෙරමුණට  හිමි වු ආසන 03 ට  අදාළ මහජන  නියෝජිතයන්  වන නාමල්  රාජපක්ෂ .ඩි වි. චානක  .යන මන්ත්‍රී වරුන්  ඊයේ  (17)   දින රාත්‍රි  කතරගම  පුදබිම ට පැමිණ  ආගමික වතාවත්  තුල නිරත විය.

කිරිවෙහෙර වැද පුදාගෙන රුහුණු  මහා  කතරගම දේවාලයට පැමිණ   දෙවියන්  වෙත පළතුරු  පුජාවක් තැබීමට මෙම පිරිස කටයුතු කර තිබිණි.

ආගමික  වතාවත්  වලින්  අනතුරුව මාධ්‍ය වෙත අදහස්  දැක් වු නාමල්  රාජපක්ෂ සදහන් කලේ “  රටේ බහුතරයක්  ජනතාව  මේ රජය ගැන විශ්වාස  කරලා ඡන්දය  දුන්නා . ජනතාව  ගොඩක්  බලාපොරොත්තු  ඇතිව ඡන්දය  දුන්නේ . එවා ඉටු කිරිම නව රජයේ යුතු කම. දේශපාලන යනු කදු නගිනවා පල්ලම් බහිනවා වගේ. අපේ පක්ෂයේ ඉන්න  තුන් දෙනා එක්ක  විපක්ෂය  නියෝජනය  කරමින්   කාර්ය භාරයක් ඉටු කරනවා .”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT