Home » යළි ගණන් කළ කළු­තර ඡන්ද ප්‍ර‍තිඵ­ලය

යළි ගණන් කළ කළු­තර ඡන්ද ප්‍ර‍තිඵ­ලය

by Gayan Abeykoon
November 16, 2024 1:04 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක සහ කළු­තර - සුනිල් ස්ටැන්ලි

කළු­තර මැති­ව­රණ ප්‍රධාන මෙහෙ­යුම් මැදි­රි­යට ඊයේ (15) දහ­වල් 1.10ට පමණ විශේෂ පොලිස් ආර­ක්ෂා­වක් යොදා ගෑස් සිලි­න්ඩර ලකු­ණෙන් තරග කළ අපේ­ක්ෂ­ක­යින්ගේ මනාප යළි ගණන් කිරීම ආරම්භ කරන ලදී.

ගෑස් සිලි­න්ඩ­රය ලකු­ණෙන් තරග කළ එම පක්ෂ­යේම ප්‍රබල අපේ­ක්ෂ­ක­යින් දෙදෙ­න­කුගේ මනාප සම්බ­න්ධ­යෙන් ඇතිවූ ගැට­ලු­කාරී තත්ත්ව­යක් හේතු­වෙන් මනාප යළි ගණන් කරන ලෙස එක් ප්‍රබල අපේ­ක්ෂ­ක­යෙක් ඉල්ලා සිට ඇති බව මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය සඳ­හන් කරයි.

කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙන් තරග කළ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන සහ රාජිත සේනා­රත්න යන මහ­ත්ව­රුන් ඊට සුළු වේලා­ව­කට පෙර මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය තුළට ඇතු­ළු­වන අයුරු දැක­ගත හැකි­විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT