Sunday, April 20, 2025
Home » මේ දරුවා ඔබ දුටු­වාද?

මේ දරුවා ඔබ දුටු­වාද?

by Gayan Abeykoon
November 16, 2024 1:00 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

මොන­ර­තැන්න වැලි­කන්ද ප්‍රදේ­ශයේ අවු­රුදු 14ක පිරිමි දරු­වකු ඉකුත් 14 වැනිදා සිට නිවෙ­සෙන් අතු­රු­ද­හන් වී ඇතැයි එම දරු­වාගේ මව පැමි­ණි­ල්ලක් කළ බව වැලි­කන්ද පොලී­සිය කියයි.

කලිදු ලක්ෂාන් යන මෙම දරුවා පොලො­න්න­රුව සීවලී මහා විද්‍යා­ලයේ අට වසරේ ඉගෙ­නුම ලබන බවත්, තමන් වැලි­කන්ද නග­ර­යට ගොස් එන විට දරුවා ඔහුගේ රෙදි­පි­ළිත් රැගෙන ගොස් ඇති බවත් දරු­වාගේ මව වන ලලිතා අත්ත­නා­යක මහ­ත්මිය පොලී­සියේ කළ පැමි­ණීල්ලේ සඳ­හන්ව ඇත. ඔහු පිළි­බඳ තොර­තු­රක් වෙතොත් පොලී­සි­යට දැනුම් දෙන ලෙස දරු­වාගේ මව ඉල්ලී­මක් කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT