55
දහවන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම වෙනුවෙන් රාජකාරී සඳහා පැමිණි රාජ්‍ය නිලධාරින් කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පිඨ ඡන්ද මධ්‍යස්ථානයෙන් ඊයේ (15) උදෑසන පිටව යන අයුරු සහ මෙවර මැතිවරණයෙන් ආසන අටක් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ පිරිස් සතුට බෙදාගන්නා අයුරු.