Home » කළුතරින් එන අය මෙන්න

කළුතරින් එන අය මෙන්න

by chanaka
November 15, 2024 10:30 pm 0 comment

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 08ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිව තිබුණි.

ජාතික ජන බලවේගය

නලින්ද ජයතිස්ස – 371,640
නිලන්ති කොට්ටහච්චි – 131,375
නිහාල් අබේසිංහ – 96,721
සංජීව රණසිංහ – 78,832
ධනුෂ්ක රංගනාත් – 74,502
ඔෂානි උමන්ගා – 69,232
චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
නන්දන පද්මකුමාර – 5045

සමගි ජන බලවේගය

අජිත් පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
රෝහිත අබේගුණවර්ධන – 10,204

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT