Home » විජිත හේරත් රෙකෝඩ් තියපු ගම්පහ මනාප ලැයිස්තුව මෙන්න

විජිත හේරත් රෙකෝඩ් තියපු ගම්පහ මනාප ලැයිස්තුව මෙන්න

by chanaka
November 15, 2024 10:00 pm 0 comment

මනාප ඡන්ද 655, 289ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවූ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා ආචාර්ය හරිනි අමරසූරිය අභිබවා යමින් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් ඡන්ද 716, 715ක් ලබාගනිමින් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මනාප ලබාගත් පුද්ගලයා බවට පත්විය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසන 16ක් ලබාගැනීමට ජාතික ජන බලවේගය සමත්වූ අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන 03ක් පමණි.

ජාතික ජන බලවේගය

විජිත හේරත් 716,715යි

අනිල් ජයන්ත 162,433 කි

මහින්ද ජයසිංහ 137,315 කි

ක්‍රිෂාන්ත අබේසේන 121,825යි

මුනීර් මුලාෆර් 109,815 කි

අශෝක රන්වල 109,332 කි

ධර්මප්‍රිය විජේසිංහ 83,061 කි

රුවන් මාපලගම 78,673 කි

එල් බාෂානා 74,058 යි

පී මධුරංග 70,887යි

සී හෙට්ටිආරච්චි 70,373 කි

ආර් ජයකොඩි 68,210 කි

එච් වීරසේකර 66,737 යි

යූ අබේවික්‍රම 60,595යි

එස් ප්‍රනාන්දු 57,634 කි

ලලිත් කුමාර 53, 451 යි

සමගි ජන බලවේගය

හර්ෂණ රාජකරුණා 67,004යි

කාවින්ද ජයවර්ධන 37,597යි

අමිල ප්‍රසාද් 23,699 කි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT