32
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 04ක් හිමිව ඇත.
සමගි ජන බලවේගයට පොළොන්නරුවෙන් දිනා ගැනීමට හැකිව තිබෙන්නේ මන්ත්‍රි ධුර 01 ක් පමණි .
ඒ අනුව
ජාතික ජන බලවේගය
1 ටී.බී. සරත් – 105,137
2 ජගත් වික්‍රමරත්න – 51,391
3 සුනිල් රත්නසිරි – 51,077
4 පත්මසිරි බණ්ඩාර – 45, 096
සමගි ජන බලවේගය
1 කිංස් නෙල්සන් – 28,682