Home » කුරුණෑගල මනාප ප්‍රතිඵල

කුරුණෑගල මනාප ප්‍රතිඵල

by chanaka
November 15, 2024 9:52 pm 0 comment

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 12ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 3ක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගය

1. නාමල් කරුණාරත්න – 356,969
2. ආනන්ද විජේපාල – 133,142
3. සුජීව ඉන්දික දිසානායක – 109,979
4. විජේසිරි බණ්ඩාරනායක – 86,218
5. ගීතා හේරත් – 84,414
6. නාමල් සුදර්ශන – 83,418
7.ජගත් ගුණවර්ධන – 81,864
8. අශෝක ගුණසේන – 72,216
9. ජී. ඩී. සූරිය බණ්ඩාර – 72,198
10. චන්දන බණ්ඩාර තෙන්නකෝන් – 70,038
11. ධර්මප්‍රිය දිසානායක – 68,580
12. මුහුමදු අස්ලම් – 67,346

සමගි ජන බලවේගය

1. නලීන් බණ්ඩාර – 58,971
2. දයාසිරි ජයසේකර – 51,402
3. අලවතුවල චන්ද්‍රවංශ – 46,915

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT