Home » අබ්දුල් ෆායිස් සිතුවම් දැක්ම

අබ්දුල් ෆායිස් සිතුවම් දැක්ම

by sachintha
November 15, 2024 1:25 am 0 comment

මාලදිවයින් නිදහස් දිනය සමරමින් එයට සමගාමීව ශ්‍රී ලංකා මාලදිවයින් තානාපති කාර්යාලය විසින් පසුගිය 11 සහ 12 දෙදින මාලදිවෙන් චිත්‍ර ශිල්පියකු වන අබ්දුල් ෆායිස් අදින ලද සිතුවම් ප්‍රදර්ශනයක් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ. ඩි. ඒ කලාගාරයේදී පවත්වන්න ලදී.

ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ විසින් සිතුවම් දැක්ම විවෘත කරන ලදී. මේ සඳහා මාලදිවයින් මහ කොමසාරිස් මසුඩ් ඉමාන්ඩ් ඇතුළු මෙරට මහ කොමසාරිස්වරුන් ද සහභාගි වූහ. ප්‍රදර්ශනය නැරඹීමට විවිධ රටවල්වල විශාල පිරිසක් ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT