Home » 2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

by yasara
November 15, 2024 2:40 pm 0 comment

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර ඇත.

ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 141 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18 ක් ලබා ගනිමින් සමස්ත ආසන 159 ක් ලබා ගනිමින් ඉතිහාසගත ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙයි.

සමගි ජන බලවේගය මන්ත්‍රී  ආසන 35 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිකරගෙන සමස්ත ආසන 40 ක් ලබා ගෙන ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මන්ත්‍රී ආසන 03 ක් හා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 2ක් ලබා ගෙන සමස්ත ආසන 05 ක් ජය ගෙන ඇත.

ඒ අනුව මෙවර මහමැතිවරණයේ සමස්ත ආසන බෙදී ගොස් ඇත්තේ මේ ආකාරයෙනි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT