Monday, April 21, 2025
Home » පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

by yasara
November 15, 2024 1:42 pm 0 comment

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි.

එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT