Sunday, April 20, 2025
Home » පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

by yasara
November 15, 2024 11:28 am 0 comment

මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙයි.

මේ අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පක්ෂ පහතින් දැක්වෙයි.
ජාතික ජන බලවේගය -159,010
සමගි ජන බලවේගය – 43,822

සර්වජන බලය – 8587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ආසන 04ක් ජයග්‍රහණය කර ඇති අතර
සමගි ජන බලවේගයට හිමි වී ඇත්තේ ආසන 01 ක් පමණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT