Monday, April 21, 2025
Home » අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

by yasara
November 15, 2024 11:11 am 0 comment

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙයි.

මේ අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පක්ෂ පහතින් දැක්වෙයි.

ජාතික ජන බලවේගය -331,692
සමගි ජන බලවේගය – 98,176
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 29,961
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,248
සර්වජන බලය – 6,008

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ආසන 07ක් ජයග්‍රහණය කර ඇති අතර
සමගි ජන බලවේගයට හිමි වී ඇත්තේ ආසන 02ක් පමණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT