62
මේ වන විට අනුරාධපුර දිස්ත්රික්කයේ සමස්ත ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබෙයි.
මේ අනුව වැඩිම ඡන්ද ප්රමාණයක් ලබා ගත් පක්ෂ පහතින් දැක්වෙයි.
ජාතික ජන බලවේගය -331,692
සමගි ජන බලවේගය – 98,176
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 29,961
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 11,248
සර්වජන බලය – 6,008
ඒ අනුව අනුරාධපුර දිස්ත්රික්කයේ ජාතික ජන බලවේගය ආසන 07ක් ජයග්රහණය කර ඇති අතර
සමගි ජන බලවේගයට හිමි වී ඇත්තේ ආසන 02ක් පමණි.